New classes for October 2025 academic session start this month….
2025 ඔක්තෝම්බර් අධ්‍යයනය වාර සදහා නව පන්ති මෙම මස ආරම්බ වේ….🇯🇵🇯🇵
සමාන්‍ය පෙළ හා උසස් පෙළ සදහා නිසැකවම ජපන් භාෂාවට A සමාර්ථයක් ලබා ගැනිමට දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන පාඨමාලාව🎌❤️
✖️ මාස තුනක් වැනි කෙටි කාලයකදී විභාගය සදහා ඔබව සූදානම් කිරීම🎌
✖️පංතියට සහභාගී වී මාසයක් ඇතුලත ජපන් කතාකිරීම අනිවාර්ය කිරීම🎌
✖️හිරගන කතකන සහ කන්ජි යන කොටස් තුනම පංතිය තුලදී අවසන් කිරීම
✖️හැමෝම අමාරුයි කියන කංජි ජපන් බාශාවෙන්ම සරලව කියාදීම
✖️ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මෙම කාලය තුලදීම සිදු කිරීම.
✖️ ඔක්තෝබර් ඉන්ටර්විව් සදහා ඔබව සූදානම් කිරීම
🎌🔗වැඩිම සිසුන් පිරිසක් සමත්වීමේ ප්‍රතිශතයක් සමගින් 🔗🎌
Aki Japanese Language Academy ඔබගේ 2025 ජපන් සිහිනය සැබෑ කරගැනීමට අදම කතා කරන්න
ජපානයට යන්න හරිම තැන …. ❌ 🏯 🇯🇵 🎌 🗾 Aki Japanese Language Academy
Year | 2025 October |
Category | Advanced Level |
Subject | Japanese Language |
Class Type | Physical |
Institute