Kithsiri Wisanperuma sir is conducting IELTS Classes as a Online Class.
Do You Know / ඔබ දන්නවාද ?
මේ වනවිට IELTS පරීක්ෂණය සදහා එක් වතාවක් පෙනීසිටීමට රුපියල් 70000 ක් පමණ ගෙවිය යුතු බව හා එවැනි මුදලක් තුන් හතර වතාවක් ගෙවාලා, අපේක්ෂිත ලකුණු ලබාගැනීමට අති බහුතරක් දෙනෙක් IELTS පරීක්ෂණයට කිහිප වතාවක් පෙනීසිටින බව.
මෙවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ IELTS පරීක්ෂණයේ ආකෘතියට (Test Format) අනුව ඒ සදහා ඉතා හොඳින් සූදානම් නොවී පෙනීසිටින නිසයි.
IELTS පරීක්ෂණය සදහා පෙනීසිටින අයගේ ඉංග්‍රීසි දැනුම අංශ 4 ක් යටතේ පරීක්ෂා කරනු ලැබේ. එනම්,
01 Speaking Test
මෙහිදී පෙනීසිටින කෙනා පරීක්ෂකවරයා සමඟ ව්නාඩ් 11-14 අතර කාලයක් ඉංග්‍රීසියෙන් කථා කල යුතුයි. Speaking Test එකෙන් ඉහළ ලකුණු ලබාගැනීමට නම්, Test එකට පෙනීසිටීමට පෙර පෙනීසිටින අයට ඉතා උසස් ඉංග්‍රීසි කථාකිරීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තිබෙන යුතුයි
02 Listening Test
මෙහිදී ලබාදෙන ප්‍රශ්න පත්ත්‍රයට අනුව, ව්නාඩ් 30 ක් තුල, එක් වතාවක් පමණක් ඇසීමට සලස්වන Recording 4 කින් උත්තර සොයාගෙන ප්‍රශ්න 40 කට පිලිතුරු ලිවීය යුතුයි.
Listening Test එකෙන් ඉහළ ලකුණු ලබාගැනීමට නම්, Test එකට පෙනීසිටින පෙර පෙනීසිටින අයට ඉංග්‍රීසි ජාතිකයන් කථකරන දේවල් ඉතා හොඳින් අවබෝධ කරගැනීමේ හැකියාව, ව්‍යකරණ දැනුම හා Spellings හැකියාව අනිවාර්යයෙන්ම තිබෙන යුතුයි
03 Reading Test
මෙහිදී ව්නාඩ් 60 ක් තුල, දීර්ඝ ලිපි 3 ක් කියවා, ව්ව්ධාකාරයෙන් අසන ප්‍රශ්න 40 කට පිලිතුරු ලිවිය යුතුයි.
Reading Test එකෙන් ඉහළ ලකුණු ලබාගැනීමට නම්, ඉතා හොඳ ව්‍යකරණ දැනුමක් , වචන මාලාවක් මෙන්ම දීර්ඝ ඉංග්‍රීසි ලිපි කියවා ඉතා ඉක්මනින් අවබෝධ කරගැනීමේ හැකියාව Test එකට පෙනීසිටීමට පෙර පෙනීසිටින අයට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි
04 Writing Test
මෙහිදී ව්නාඩ් 60 ක් තුල කාර්යයන් 2 ක් යටතේ පිලිතුරු ලිව් ය යුතු වන අතර ඉන් එකක් වචන 250 කට වඩා වැඩි රචනාවකි.
Writing Test එකෙන් ඉහළ ලකුණු ලබාගැනීමට නම්, ඉතා හොඳ ව්‍යකරණ දැනුමක්, වචන මාලාවක් හා Spellings හැකියාව Test එකට පෙනීසිටින පෙර පෙනීසිටින අයට අනිවාර්යයෙන්ම තිබෙන යුතුයි
IELTS පරීක්ෂණයට පෙනීසිටින අයගේ Speaking, Listening, Reading හා Writing හැකියාවන් ඉක්මනින් නිවැරැදිව ඉදිරිපත් කිරීමට Tips, Techniques, Timing හා Strategies දැනගත යුතුයි. Test එක සදහා හුරුවීමට Mock Test කලයුතුයි. නමුත් ඒ සියල්ලට කලින් ඉතා හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි
අවම වශයෙන් 6.5 ක Overall Band Score එකක් නැතිනම් මුදල් ආපසු
ඉහත එක් එක් test සදහා වෙන වෙනම .5 (දශම) සිට 9 දක්වා ලකුණු ලබාදෙන අතර ඒවා Individual Band Score නම් වේ. Test හතෙරෙම ලකුණු එකතු කර හතරෙන් බෙදුව්ට ලැබෙන ගනන Overall Band Score නම් වේ. අපගේ IELTS පාඨමාලාව හදාරන කිසියම් සිසුවෙකුට අවම වශයෙන් 6.5 ක Overall Band Score එකක් නොතිබූනොත් පාඨමාලා ගාස්තු ගාස්තු ආපසු ගෙවනු ලැබේ ඒ සදහා ඇත්තේ එකම එක කොන්දේසියක් පමණි. එනම් පෙන්වා දෙන පරිදි සතිපතා හොඳින් අධ්‍යයන කටයුතු කිරීමයි
අපගේ IELTS පාඨමාලාව ගැන කෙටියෙන්…..
මුල සිට සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි උගන්වා, IELTS පරීක්ෂණයට සූදානම් කරවන මාස 09 ක (සතියකට 7 යි, සති 36 යි, පැය 250 යි) පාඨමාලාවක් Online මගින් පවත්වන අතර එය පහත පරිදි වේ.
Know Your English Knowledge
Doctor කෙනෙක් රෝගියෙකුට ප්‍රතිකර්ම කිරීමට පෙර එම රෝගියාගේ රෝගී තත්වය මනාව අවබෝධ කරගන්නවා මෙන්, අපගේ IELTS පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන අයගේ පවතින ඉංග්‍රීසි දැනුම අවබෝධ කරගැනීම මෙම Know Your English Knowledge වැඩසටහන යටතේ සිදුකරනු ලැබේ. එහිදි Listening, Speaking, Reading, Writing, Vocabulary, Spellings, Pronunciation යන සෑම හැකියාවක් ම මනාව අවබෝධ කරගැනීමට කටයුතු කරනු ලැබේ.
Study Plan
Know Your English Knowledge වැඩසටහන යටතේ පෙන්නුම් කරන ඉංග්‍රීසි දැනුම මත එක් එක් අය වෙනුවෙන් Study Plan සකස් කර අදාළ අයව පුත්ගලිකව දැනුවත් කරනු ලැබේ. අනතුරුව Study Plan එක අනුව එක් එක් අය ගැන පුත්ගලිකව අවදානය යොමුකරම්න් අපේක්ෂිත ඉලක්කය කරා ඔවුන්ව සති මට්ටමෙන් රැගෙන ඒමට කටයුතු කරනු ලැබේ
Speaking & Feedback Session
Online මගින් සතියකට පැය 7 ක් ඉගැන්වීමේ කටයුතු කර, අදාළ අභ්‍යාස කීරීමට සලස්වා, පිලිතුරු සතියේ නිශ්චිත දිනකට පෙර Whatsapp එකට ගෙන්වාගෙන පලමුව ඒවා සලකුණු කරනු ලැබේ.
අනතුරුව ගුරුවරයා සමඟ ඉංග්‍රීසියෙන් කථා කිරීමට හා සතිය තුල කරන ලද අභ්‍යාස වල හරි වැරදි සාකච්ඡා කර ඊලග සතියකට සූදානම් කිරීමට සෑම අයක් වෙනුවෙන්ම සතියකට පැය 1/2 ක් වෙන්කරනු ලැබේ.
මෙම Speaking & Feedback Session යටතේ මාස 09 ක පාඨමාලා කාලය තුල එක් අයෙක් වෙනුවෙන් පුත්ගලිකව පැය 18 ක් වෙන්කරනු ලැබේ.
වැඩ් ව්ස්තර දැනගෙන 2024 ජනවාරි 26 වෙනි සිකුරාදා රාත්‍රී 8.00 ට ආරම්භ කරන අපගේ ඊලග කණ්ඩායමට එකතු වීමට, IELTS ලෙස සදහන් කර ඔබගේ නම 070 500 6001 Whatsapp කරන්න
ස්තුතියි
කිත්සිරි විසන්පෙරුම .