Lahiru Dissanayaka sir is conducting External Pharmacist’s Course as a Online class all Island.
Medical Council registration සඳහා මගපෙන්වීම ලබා දේ
පළමු දින නොමිලේ සම්බන්ද වී ඔබම අත්විඳගන්න…
28th January : 8 pm
Zoom Link
https://us02web.zoom.us/j/87405392339…
Meeting ID: 874 0539 2339
Passcode: 200200
නොමිලේ Recordings නැරඹීමට WhatsApp group එකකට join වෙන්න
Link 1 – https://chat.whatsapp.com/JjRFIWOoizuDVfyFmCWeoM
Link 2 – https://chat.whatsapp.com/GFCsMjqZFSrBM6Ec0m2ebp
හොඳටම තේරෙනව කියල හැමෝම සතුටින් කතාවෙන Online පන්තිය
හොඳම Tute සහ Recording සමග ආසාවෙන් ඉගෙන ගන්න පිරිසක් ඉන්න Online පන්තිය…
Course fees
Registration fees Rs 1000
Rs 3000 per month (12 months course)
Discount available
No any hidden fees
Qualifications
18 හෝ ඊට වැඩි ඕනෑම වයසක්
OL- English “S”
AL- Bio, Maths, Agree ඕනෑම අංශයකින් අවම S තුනක්
(Chemistry සඳහා “S” ප්‍රමාණවත්)
AL Science නැති නම්?
AL නැතත් Science Degree එකක් තියනව නම් පුලුවන්
ලංකාවේ හෝ විදෙස් රටක OL, AL, උපාධි වලංගු වේ.
Practical වලට zoom class ගැටලුවක් නැතිද?
ගැටලුවක් නැත,
දැන් පෙර මෙන් ඖෂධ පිලියෙල කිරීමක් නොමැත, ඇත්තේ පිලිතුරු ලිවීමට පමනි, එබැවින් කිසිම ගැටලුවක් නැත
Pharmacy license ගැනීමෙන් පසු ඔබට ලැබෙන බලය…
ඖෂධ ආනයනය, නිෂ්පාදනය, ප්‍රවාහනය, ගබඩා කිරීම, තොග වෙළඳාම, සිල්ලර වෙළඳාම සඳහා බලය ලැබේ.
ඖෂධ ක්ෂේත්‍රයේ රැකියාවන් රැසක්ට සුදුසුකම් ලැබීම.
ඔබේම පුද්ගලික ඖෂධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලය ලැබේ.
ව්‍යාපාරිකයෙකු සමග සම්බන්ධ වී වෘත්තිකයෙකු ලෙස ඔබගේ බලපත්‍රය භාවිතා කල හැකි වේ.
වැඩි විස්තර සඳහා
WhatsApp us
071 71 61 699
Contact us
071 71 61 699
076 71 61 699
ඔබට ජය…!