Madushan Ranawana sir is conducting Online Advanced Level Economics Tuition Classes.
Teacher | Madushan Ranawana |
---|---|
Year | 2026 |
Category | Advanced Level |
Subject | Economics |
Class Type | Online Class |
🎓 A/L ECON Online Classes
📚 12 සහ 13 ශ්‍රේණි සඳහා | ආසිරි මධුෂාන් රණවන
🔔 පළමු දිනය – නොමිලේ!
ඕනෑම සිසුවෙකුට පළමු දිනයේ පන්තියට සම්බන්ධවීමට කිසිදු ගාස්තුවක් අය නොකරයි. ඔබගේ අත්දැකීමෙන්ම තීරණය කරන්න, අදම එන්න.
📌 A සාමාර්ථයක් ගැනීමට ඔබටත් හැක!
ECON – ඔබගේ ප්‍රියතම විෂය කර ගැනීමටත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අවශ්‍යම A සාමාර්ථයක් ලබා ගැනීමටත් අපගේ පන්තිය ඔබට උපකාර කරයි.
👨🏫 ගුරුවරයා පිළිබඳව
ව්‍යාපාර කළමනාකරණයේ විශේෂ උපාධියක් සහිත, පළපුරුදු ගුරුවරයෙකු ලෙස, සෑම පාඩමක්ම සිසුන්ට පහසුවෙන්, උදාහරණ ඔස්සේ පැහැදිලි කරමින් ECON ඔබට සරල සහ පහසු විෂයයක් කර දෙනු ඇත.
📘 අපගේ විශේෂ වැඩසටහන:
✔️ මුලික සිද්ධාන්ත සියල්ල සරලව පැහැදිලි කිරීම
✔️ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
✔️ කලින් පාඩම් නැවත පුනරීක්ෂණ කිරීම (revision)
✔️ සෑම පන්තියකටම recordings පහසුකම්
🎯 ඔබත් ECON වලින් A එකක් ගන්න කැමතිද?
අදම අප හා සම්බන්ධ වෙන්න!
📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.
077-2872106
අපගේ පන්තිය හා ලියාපදිංචි වීමට අවශ්‍ය නම් ඔබගේ,
- නම
- පාසල
- උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද
- ප්‍රදේශය
- මව/පියා/භාරකරුගේ නම
- මව/පියා/භාරකරුගේ ජාතික හැදුනුම්පත් අංකය
- මව/පියා/භාරකරුගේ දුරකථන අංකය
යන විස්තර ඇතුලත් කළ යුතු අංකයෙන් පහත අංකයට කෙටි පණිවිඩයක් තබන්න
077-2872106
ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟
Institute