Mali Wikramaarachchi Teacher is Conducting Online Phamacy Course.
👍සුපිරි ව්‍යපාරයකට . දෙස් විදෙස් කිර්තිමත් වෘත්තීමය රැකියාවකට.
👉සුදුසුකම් – A/L ගණිත .විද්‍යා. කෘෂි යන විෂය ධාරාවෙන් අවම S 03ක් රසායන විද්‍යව ඇතුලුව හා O/L English සමත් විම. හෝ විද්‍යා උපාධියක්.
👉ප්‍රතිලාභ
😀ශ්‍රී ලංකා වෛද්‍යසභාවේ ලියාපදිංචි ඹෟෂධවේදියෙකු විම (Registered pharmacist).
😀ඖෂධ නිෂ්පාදනයට , බෙදාහැරිමට, ආනයනයට,තොග හා සිල්ලර වෙළෙදාමට අවශ්‍ය බලපත්‍ර ලබාගත හැක. ඵමගින් ඹබට සුපිරි ව්‍යාපාරයක් ගොඩනගාගත හැක.
😀රඡයේ හා පෞද්ගලික අංශයේ රෝහල් . ඔසු හල් ,ඖෂධ නිෂ්පාදන සමාගම්වල ඖෂධ නිෂ්පාදන සමාගම් වල ඖෂධවේදී තනතුරට ඉල්ලුම් කලහැක ඉහළ වැටුපක් හා වරප්‍රසාද හිමි කරගත හැක.
😀B.Pharma උපාධීය කෙටිකාලයකින් සම්පුර්ණ කළ හැක.
😀Pharmacist රැකියාව විදේශිය වශයෙන් ඉහළ පිළිගැනිමක් සහිත වෘතියක් වන වන අතර ඵ් සදහා ඉහළ රැකියා වෙළදපොළක් පවති.
😀ඔබට හා පවුලේ සැමට නිරෝගිමත් ඡිවිතයක් ගත කිරිමට අවශ්‍ය දැනුම ලැබේ.
👍ගුරුවරයා
වසර 15 කට වඩා ඉගැන්වීම් කර හා වෘත්තීය දැනුමක් ලබා ඇති ලංකාවේ වැඩිම ප්‍රතිශතයකින් විභාගය සමත් වු Theory , Revision , OSPE, VIVA යන සැම අදියරක්ම මුල සිට සරලව අවශ්‍ය දැනුම පරිපුර්ණව,ක්‍රමානුකුලව , ප්‍රායෝගිකව , විෂය සම්බන්ධයෙන් ඹ්නැම ගැටලුවකට පිළිතුරු ලබා දිය හැකි ගුරුවරයෙකි.
👉පාඨමාලාවට සම්බන්ධවිමට නම . නගරය ,මාධ්‍යය (English /sinhala) සදහන් කර 071 074 6273 අංකයට WhatsApp message කරන්න.
👉මුල් දින නොමිලේ සහභාගි විය හැක.
👉 Recordings දෙනු ලැබේ.
👉සිංහල හා English මාධ්‍ය දෙකෙන්ම දේශන පවත්වනු ලැබේ .කාලය මාස 12යි.